MCA Premier League - 2023 ආරම්භ කරමින් MALIBAN BISCUIT සහ MAS UNICHELA ජය වාර්තා කරති.

    2023-04-27 07:41   |    Views : 116

MCA Premier League - 2023 තරගාවගිය අද දිනෙය් ආරම්භ වුණි අතර එහිදී අද පැවැති තරග ජයග්‍රහණය කිරීමට මැලිබන් බිස්කට් සමාගම සහ MAS UNICHELA (මාස් යුනිචෙලා) යන කණ්ඩායම් සමත් විය.

බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවති MAS UNICHELA සහ SINGER SRI LANKA තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව MAS UNICHELA පිල පන්දුවට පහර දීමට තීරණය කල අතර එහිදී එක් අවස්ථාවකදී UNICHELA පිල 108/8 ලෙසට අසීරු තත්වයකට පත්ව තිබිණි.ඉන් අනතුරුව 09 වන කඩුල්ලට දුනිල් අබේදීර (24) සහ රුචිර පුපුලවත්තගේ (22*) ලකුණු 53 ක සබඳතාවය සමගින් පන්දුවාර 47.4 කදී 168/10 ලෙසට ඉනිම නිමා විය.පන්දු යැවීමේදි දේවින්ද් පද්මනාදන් සහ මිතුන් ජයවික්‍රම කඩුලු 03 බැගින් දවා ගත්හ.

ලකුණු හඹා යාමේදී SINGER පිතිකරුවන් සාර්ථක පිතිහරඹයක නිරත නොවු අතර සියලුම දෙනා පන්දුවාර 30.3 කදී ලකුණු 94 කට දැවීගිය අතර දුනිල් අබේදීර,රුචිර පුපුලවත්ත,සඳුන් මෙන්ඩිස්,තරිඳු අමරසිංහ කඩුලු 02 බැගින් දවා ගත්හ.


පනාගොඩ Artillery ක්‍රීඩාංගණයේ පැවති 3DH INTERNATIONAL සහ MALIBAN BISCUITS තරගයෙන් මැලිබන් බිස්කට් සමාගම Duckworth-Lewis-න්‍යායට අනුව ලකුණු 25 ජයක් හිමිවිය.එහිදී MALIBAN BISCUITS වෙනුවෙන් තරිඳු සිරිවර්ධන 5/19 දක්ෂ පන්දු යැවීමක නිරත විය.

MAS UNICHELA 154/10 (46.5)-Bihanga Mendis 28 Tharindu Amarasingha 18 Ruchira Pupulewatte 22 Dunil Abeudeera 24 Devind Pathmanathan 3/18 Mithun Jayawickrema 3/24

SINGER SRI LANKA 94/10 (30.3)- Umesh Kasun 22 Dunil Abeudeera 2/19 Ruchira Pupulewatte 2/24 Sandun Mendis 2/28

MAS Unichela ( MCA - B) won by 74 runs

3DH INTERNATIONAL 154/10 (46.5)-Ashian Daniel 23* Nipun Ransika 14 Tharindu Siriwardane 5/19 Venura Gayashan 2/25 Nishan Perera 1/40

MALIBAN BISCUITS 138/6 (35.2)-Sajith De Silva 26 Randunu Ganganath 40 Ranesh Silva 31 Ashian Daniel Ashian Daniel 2/11 Sachindu Colombage 2/24

Maliban Biscuits ( MCA - B) won by 25 runs (DLS method - Match reduced
to 35.2 overs, target 113 runs)

Share on Facebook Share on WhatsApp Share on Viber