CCC Maroons,KGA,SSC,C.P.C.F,GPA,Kelaniya Millennium ඉදිරි වටයට සුදුසුකම් ලබති.

    2023-05-05 22:44   |    Views : 118

C.C.C ක්‍රිකට් පුහුණු ආයතනය විසින් මෙහෙයවනු ලබන නෙල්සන් මෙන්ඩිස් අවුරුදු 14න් පහළ අන්තර් ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටය සඳහා කණ්ඩායම් 06 ක් සදුසුකම් ලැබීමට සමත් විය.

තරගාවලියේ දෙවන වටය මෙම සති අන්තයේ ආරම්භ වන අතර එහිදී කණ්ඩායම් 06 ය කාණ්ඩ 03 ක් යටතේ වෙන් කරනු ලබන අතර ඉන් එක් එක් කාණ්ඩයේ පළමු හා දෙවන ස්ථානයන් හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලබනු ඇත.

දෙවන වටය
Group 1
CCC Maroons U-14
KGA CA U-14
SSC U-14

Group 2
C.P.C.F U-14
GPA U-14
Kelaniya Millennium


නිමා වුණු සති අන්තයේ පැවති තරග විස්තර

KGA CA U-14 85/10 (27.1)-Thusaraka Theviru 20,Lithum Sandira 17,Amad Afdhal 3/18,Yesitha Wanasingha 3/11,Gemunu Senaratne 1/8,Kaushika Thilakarathne 1/3
C.P.C.F. U-14 89/2 (16.2)-Minuka Wijerathne 47,Methuka Gunarathne 21,Lithum Sandira 1/24,Biman Sasruka 1/10
C.P.C.F. U-14 won by 8 wickets

CCC COLTS U-14 223/4 (30)-Navith De Silva 134,Thinuk Attanayake 31*,Chanuga Wijerathne 2/26,Sethika Hettiarachchi 1/44
KGW ACADEMY U-14 86/5 (22.1)-Paduma Pehedulla 18,Sethika Hettiarachchi 29,Tharul Jayasuriya 1/15,Jenan Ruhunage 1/22,Chenuka Hettiarachchi 1/9,Anuhas Wickrama 1/12
CCC Colts U-14 won by 79 runs (in avarage)

KELANIYA MILLENNIUM
SSC U 14
Match Abandoned (rain)

GPA U 14
CCC MAROONS U 14
Match Abandoned (rain)

S A CA U-14 191/8 (26)-Nisil Dimath 24, Pathiv Vehan 18,Nethan Fernando 36, Minuka Wijesinghe 23, Lusath Samarasinghe 2/16,Paduma Pehedulla 1/33,Chanuga Wijerathnea 1/41,Rumith Lokuketiya 1/11
KGW ACADEMY U-14 192/10 (25.3)-Sethika Hettiarachchi 62,Diyan Fernando 3/6,Pulmitha Wijesinghe 3/12,Akash Dissanayake 1/8
S A CA U-14 won by 99 runs

KINGFISHER CA U-14 101/10 (29.5)-Senuth Perera 50,Sadew Manodya 10,Yesitha Wanasingha 3/13,Akain Withanarachchi 2/10,Minuka Wijerathne 2/25
C.P.C.F. U-14 102/3 (22)-Kaushika Thilakarathne 30,Amal Denuwan 41,Vimash Madanayaka 19,Keminda Wijethunga 1/21,Senuth Perera 1/19,Mishika Abeywardane 1/19
C.P.C.F. U-14 won by 7 wickets

Share on Facebook Share on WhatsApp Share on Viber