CCC Maroons ,SSC ,C.P.C.F. ,Kelaniya Millennium, අවසන් කණ්ඩායම් හතරට.
-
2023-05-22 03:54 |
Views : 1210
වයස අවු 14 න් පහළ නෙල්සන් මෙන්ඩිස් (Nelson Mendis Under 14 Inter Academy Cricket Tournament 2023) ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය අද දිනයෙන් අවසන් වන විට අවසන් කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලැබීමට CCC Maroons ,SSC ,C.P.C.F. U,Kelaniya Millennium,යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය.
මෙහිදී දෙවන වටයේ අද පැවති තරග දෙකම අයහපත් කාළගුණය හේතුවෙන් අතහැර දැමු අතර ඒ අනුව අද දිනයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩාංගණයේදී පැවති CCC Maroons සහ SSC අතර තරගයත් C.P.C.F. සහ GPA සහ C.P.C.F යන තරග දෙක අතහැර දමන ලදි.
ඊයේ පැවති KELANIYA MILLENNIUM සහ SSC යන කණ්ඩායම් ජයගත් අතර පහතින් දැක්වෙන්නේ එම ලකුණු සාරාංශයන්ය.
KGA CA U-14 135/10 (25.3)-Sadew Dambakumbura 50,Kaveesha Kethmina 17,Hirun Sandira 12,Reyan Shehara 5/25,Chenul Withanachchi 2/21,Raidh Arafath 2/34
SSC U-14 136/2 (20)-Bosith Wijesundara 55,Dinuda Perera 58,Thusaraka Theviru 1/41,Sadew Dambakumbura 1/27
SSC U-14 won by 8 wickets
GPA U-14 101/10 (21.2)-Nethran Ignatius 12,Chelan Weerasinghe 18,Amika Gamage 15,Hansaka Perera 5/50,Chanul Nethsith 3/9,Yashen Rochana 1/5
KELANIYA MILLENNIUM 103/3 (19)-Senuka Pahesara 36,Hansaka Perera 15,Savina Manvidu 19,Shaun Fernando 2/27,Amika Gamage 1/31
Kelaniya Millennium won by 7 wickets