Lanka Premier League 2023 සඳහා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගිවිසුම් ගත වෙති.

    2023-05-24 07:19   |    Views : 35

2023 මැයි 23

Lanka Premier League 2023 සඳහා ක්‍රීඩක වෙන්දේසියට පෙර LPL   කණ්ඩායම් හිමිකාරිත්වය විසින් පහත සඳහන් ක්‍රීඩකයිව පූර්ව ගිවිසුම් අත්සන් කර ඇති බව තරගාවලි සංවිධායක වරුන් නිවේදනය කළේය.

එම කණ්ඩායම් සහ මිලදී ගත් ක්‍රීඩකයන් පහතින් දැක්වේ.

ලීගයේ 4 වන සංස්කරණය 2023 ජූලි 30 සිට අගෝස්තු 20 දක්වා පැවැත්වේ.

කොළඹ ස්ට්‍රයිකර්ස්: බාබර් අසාම්, මතීෂ පතිරණ. නසීම් ෂා, චාමික කරුණාරත්න

දඹුල්ල අවුරා: මැතිව්ස් වේඩ්, කුසල් මෙන්ඩිස්, ලුංගි න්ගිඩි, අවිශ්ක ප්‍රනාන්දු

යාපනය කිංග්ස්: ඩේවිඩ් මිලර්, තිසර පෙරේරා, රහ්මානුල්ලා ගුර්බාස්, මහේෂ් තීක්ෂණ

මහනුවර ෆැල්කන්ස්: මුජීබ් උර් රහ්මාන්, වනිඳු හසරංග, ෆකාර් සමාන්, ඇන්ජලෝ මැතිව්ස්

Share on Facebook Share on WhatsApp Share on Viber