C.P.C.F,Sanath Jayasuriya C. F,SA C A ,CCC Silver,Kelaniya Millennium ,SSC, CCC Maroons, CRC Academy අවසන් කණ්ඩායම් අට සදහා සුදුසුකම් ලබති.

    2023-05-30 07:18   |    Views : 429

දිවයිනේ ප්‍රමුඛතම ක්‍රිකට් පුහුණු පාසලක් වන (C.C.C School of Cricket ) ආයතනය විසින් මෙහයවනු නෙල්සන් මෙන්ඩිස් වයස අවුරුදු 12න් පහළ ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම වටය අවසාන වන විට C.P.C.F,Sanath Jayasuriya C. F,SA C A ,CCC Silver,Kelaniya Millennium ,SSC, CCC Maroons, CRC Academy යන කණ්ඩායම් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

මෙහිදී මෙම වයස් කාණ්ඩයට කාණ්ඩ 4 ක් යටතේ (A,B,C,D) වශයෙන් කණ්ඩායම් 20 තරග වැදුණු අතර එහිදි C.P.C.F පිල නියෝජනය කරමින් හමිඩ් අෆ්දාන් ශතක දෙකක් සමගින් තරග හතරකදී ලකුණු 263 ක් ලබාසිටින අතර එහි වෙන ස්ථානය S.P.S.C Rambukkana පිලෙහි උසුල උදාකර එක ශතකයක් සමගින් තරග හතරකදී ලකුණු 223 ක් ලබා සිටියි.

මෙම වයස් කාණ්ඩයේ පන්දු යවන්නන් අතර CCC Maroons පිලෙහි සන්දීප් සල්ගාදු තරග හතරකදී කඩුලු 12 ක් ලබා පෙරමුණ ලබා ඇත.එහිදි කඩුලු හතර බැගින් දවාගත් අවස්ථා දෙකක් ඇත.එම සටහනෙහි දෙවන ස්ථානය Kelaniya Millennium පිලෙහි විද්‍යුත් දිවෝෂිත තරග හතරකදි කඩුලු 10 ක් ලබා හිමි කරගෙන ඇත.

පළමු වටය අවසන් කරමින් පසුගිය (28 දා ) තරග දෙකක් පැවති අතර එහි සාරාශයන් පහතින් දැක්වේ.

SSC U-12 281/3 (27)-Manula Mihisara 50,Abinu Jayaweera 71 Manish Wijwsundara 55 Nethan De Zylva 57 Nethul Hapuarachchi 2/27 Ashen Premadasa 1/34
CCC WINGS 89/9 (26)-Manuth Wijethilaka 28 Shaun Polonnowita 2/22 Kian De Silva 2/17 Praneeth Chandrakumar 2/14 Aiden Perera 3/13

SSC U-12 won by 186 runs (Average method - Match reduced to 26 overs, target 272 runs)

KELANIYA MILLENNIUM U12 178/6 (27)-Pamod Saranga 58 Uvindra Pahan 50 Sathira Suhaswin 18 Thisanga Rashmith 1/30 Dilru Hansaka 2/34 Pansilu Peiris 2/26 Randiv Rambukpotha 1/21

KGA CA U-12 93/9 (18.3)-Pawan Settinayake 27 Thisanga Rashmith 16 Vidyuth Divoshatha 10/5 Mayuma Rathnasiri 2/23 Sadiw Dinhas 2/11

Kelaniya Millennium U12 won by 85 runs

Share on Facebook Share on WhatsApp Share on Viber