ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ සත්කාරක ක්‍රීඩිකාවන් සමඟ පැවැති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පරාජයකට මුහුණ දීමට සිදු වූහ.
ඔවුන් මීට පෙර ඔස්ට්‍රේලියාව සමඟින් පැවැති විස්සයි විස්ස තරග 2ක් ද පරාජය වූහ.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම - සියලුම දෙනා දැවී 180 (39.2)
සුමුදු නිසංසලා 19, රශ්මිකා සෙව්වන්දි නොදැවී 56, චමෝදි ප්‍රබෝධා 18, ජූලියෙට් මෝටන් 3/38
ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම - කඩුලු 2ක් දැවී 181 (27.4)
ඉනෙස් මැකේන් 45, එලිසබෙත් වොර්ත්ලි 32, සමාරා දුල්වින් නොදැවී 60, හස්රට් ගිල් නොදැවී 33