උමාර් ගුල් ක්‍රිකට් පිටියට තිත තබයි

    2020-10-17 10:02   |    Views : 223

By Editorial

පාකිස්තානයේ වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් ක්‍රිකට් පිටියේ සියලුම තරගවලින් සමු ගැනීමට තිරණය කර ඇත.

36 හැවිරිදි උමාර් ගුල් පාකිස්තානය වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී වී ඇත්තේ 2016 සැප්තැම්බර් මස එංගලන්තය හා සමග පැවැති එක්දින තරගයකට ය. පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 47à¶šà¶§ සහභාගී à·€à·™à¶¸à·’න් කඩුලු 163à¶šà·Š ද, එක්දින තරග 130à¶šà¶§ සහභාගී වෙමින් කඩුලු 179à¶šà·Š ද සහ විස්සයි විස්ස තරග 60à¶šà¶§ සහභාගී වෙමින් කඩුලු 85à¶šà·Š ද ඔහු සන්තකයේ à¶­à·’à¶¶à·š. 

උමාර් ගුල් මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙන ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් Balochistanකණ්ඩායම නියෝජනය කරන අතර එම කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

Share on Facebook Share on WhatsApp Share on Viber