SLCS
පොඩි කුසල් එක වි මැතිව්ස් දෙක වේ

පොඩි කුසල් එක වි මැතිව්ස් දෙක වේ

ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් සංවිධානය කරන අන්තර් à¶šà·Š‍රීඩා සමාජ Super 8 à¶šà·Š‍රිකට් තරගාවලියේ පළමු ශතකය ඊයේ (10) කුසල්මෙන්ඩිස් රැස් කරද්දී අද (11) දවසේ වාර්තා වූ පළමු ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

Covid19 අවසානයේ ආරම්භ වූ Super 8 තරගාවලියේ පළමු දිනයේ දී වාර්තා වූ à¶‘à¶š ම ශතකයේ හිමිකාරීත්වය සි. සි. සි. කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සතු විය. ඔහු රාගම à¶šà·Š‍රිකට් සමාජයට එරෙහිවූ තම ඉනිම අවසන් à¶šà·…à·š පන්දු 225à¶šà¶§ මුහුණ දෙමින් හතරේ à¶´à·„à¶» 19à¶šà·Š ද සමගින් ලකුණු 139à¶šà·Š ලබා ගනිමිනි.

මේ à¶…à¶­à¶» අද පෙරවරුවේ දී තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට කෝල්ට්ස් à¶šà·Š‍රිකට් සමාජයේ ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඔහු පන්දු 262à¶šà¶§ මුහුණ දෙමින් හතරේ à¶´à·„à¶» 12à¶šà·Š සහ හයේ à¶´à·„à¶» 2à¶šà·Š සමගින් ලකුණු 173à¶šà·Š ලබා ගත්තේ ය.

à¶Šà¶§ අමතරව අද à¶¶à·“. ආර්. සී. කණ්ඩායමට එරෙහිව හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ද සැරසන්ස් à¶šà·Š‍රීඩා සමාජයට එරෙහිව කෝල්ට්ස් à¶šà·Š‍රිකට් සමාජයේ සංතුශ් ගුණතිලක ද යුද හමුදාවට එරෙහිව එන්. සී. සී. සමාජයේ ලහිරු උදාර සහ උපුල් තරංග ද ශතකය වාර්තා à¶šà·… à·„.

කමිඳු පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 136ක් ලබා ගත්තේ ය. සන්තුශ් පන්දු 245කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 100ක් ලබා ගත්තේ ය.

ලහිරු පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 105ක් ලබා ගනිද්දී උපුල් පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමගින් ලකුණු 121ක් ලබා ගත්තේ ය.

මේ à¶…à¶­à¶» Plate තරගාවලියේ පළමු ශතකය ලන්කන් à¶šà·Š‍රිකට් සමාජයේ නායක චානක රුවන්සිරි පළමු දිනයේ රැස් à¶šà·…à·š ය. ඔහු මීගමු à¶šà·Š‍රිකට් සමාජයට එරෙහිව පන්දු 137à¶šà¶§ මුහුණ දෙමින් හතරේ à¶´à·„à¶» 4à¶šà·Š සහ හයේ à¶´à·„à¶» 9à¶šà·Š සමගින් ලකුණු 124à¶šà·Š ලබා ගත්තේ ය.

දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට මුවර්ස් à¶šà·Š‍රීඩා සමාජයේ කවිශ්ක අංජුල සමත් විය. ඔහු බදුරලිය à¶šà·Š‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 39à¶šà¶§ කඩුලු 5à¶šà·Š දවා ගත්තේ ය. එම තරගයේ දී ම බදුරලිය à¶šà·Š‍රිකට් සමාජයේ ලහිරු සමරකෝන් ලකුණු 86à¶šà¶§ කඩුලු 5à¶šà·Š දවා ගනිමින් දක්ෂතා දැක් වූයේ ය.

දෙවැනි දවස අවසන් වන විට ලකුණු පුවරු

සුපිරි අට වටය

CCC vsRagama CC

සී. සි. සී. පළමු ඉනිම - කඩුලු 7ක් දැවී 499

රාගම à¶šà·Š‍රිකට් සමාජ පළමු ඉනිම - සියලුම දෙනා දැවී 132 සහ දෙවැනි ඉනිම - කඩුලු 2à¶šà·Š දැවී 4

Colts CC vs Saracens SC

කොල්ට්ස් à¶šà·Š‍රිකට් සමාජ පළමු ඉනිම - කඩුලු 6à¶šà·Š දැවී 408

සැරසන්ස් à¶šà·Š‍රීඩා සමාජ පළමු ඉනිම - කඩුලු 3à¶šà·Š දැවී 113

SL Army SC vs NCC

ශ්‍රී ලංකා යුද හමුදා à¶šà·Š‍රීඩා සමාජ පළමු ඉනිම - සියලුම දෙනා දැවී 269

එන්. සී. සී. පළමු ඉනිම - කඩුලු 6ක් දැවී 323

------------------------------------------------------------------------------------------------

පළඟ ශූරතාවලිය

Moors SC vsBaduraliya SC

මුවර්ස් à¶šà·Š‍රීඩා සමාජ පළමු ඉනිම - සියලුම දෙනා දැවී 340 සහ දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 74

බදුරලිය à¶šà·Š‍රිකට් සමාජ පළමු ඉනිම - සියලුම දෙනා දැවී 149

Lankan CC vsNegombo CC

ලන්කන් à¶šà·Š‍රිකට් සමාජ පළමු ඉනිම - සියලුම දෙනා දැවී 270 සහ දෙවැනි ඉනිම - කඩුලු 5à¶šà·Š දැවී 67

මීගමු à¶šà·Š‍රිකට් සමාජ පළමු ඉනිම - සියලුම දෙනා දැවී 238

SSC vs Tamil Union C & AC

එස්. එස්. සි. පළමු ඉනිම - සියලුම දෙනා දැවී 254

ටැමිල් යුනියන් à¶šà·Š‍රිකට් සමාජ පළමු ඉනිම - කඩුලු 5à¶šà·Š දැවී 294

@ JP