SLCS
වේග පන්දු යවන්නෝ දෙදෙනෙක් අලුතෙන් LPL පිටියට

වේග පන්දු යවන්නෝ දෙදෙනෙක් අලුතෙන් LPL පිටියට

ඉන්දීයානු සහ පාකිස්තානු වේග පන්දු යවන්නන් දෙදෙනෙක් වන මුනාෆ් පටෙල් සහ සොහයිල් තන්වීර් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත බැව් පැවැසේ. 

දකුණතින් වේග පන්දු යවන 37 හැවිරිදි පටෙල් ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇත්තේ 2011 වසරේ සැප්තැම්බර් මස පැවැති එංගලන්තයට එරෙහි එක්දින තරගයට ය. ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින ජාත්‍යන්තර තරග 70කට සහ විස්සයි/20 ජාත්‍යන්තර තරග 3කට සහභාගී වී ඇති ඔහු එම තරග ත්‍රිත්වයේ දී ම ලබා ඇති කඩුලු ප්‍රමාණය 125කි.

වමතින් වේග පන්දු යවන 35 හැවිරිදි සොහායිල් තන්වීර් පාකිස්තානය වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී à·€à·“ ඇත්තේ 2017 අප්‍රේල් මස à¶¶à¶§à·„à·’à¶» ඉන්දිය කොදෙව්වන් හා සමග පැවැති විස්සයි/20 තරගයටයි. පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 2à¶šà¶§, එක්දින ජාත්‍යන්තර තරග 62à¶šà¶§ සහ විස්සයි/20 ජාත්‍යන්තර තරග 57à¶šà¶§ සහභාගී à·€à·“ ඇති තන්වීර් එම තරග ත්‍රිත්වයේ දී ම ලබා ඇති කඩුලු ප්‍රමාණය 130à¶šà·’.

මොවුන් දෙදෙනා ම එක්වීමට නියමිතව ඇත්තේ කැන්ඩි Tuskers කණ්ඩායම හා සමගයි.