කබීර්ට අලි ඇබැද්දියක්

    2020-11-18 12:26   |    Views : 341

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතව සිටි එංගලන්ත ජාතික පුහුණකරු කබීර් අලිට Covid 19 වෛරසය ආසාධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කලම්බු Kings කණ්ඩායමේ නවතම පුහුණුකරු වූයේ ඔහු ය. මීට පෙර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් නම් කර තිබුණේ ඩේව් වට්මෝර් ය. නමුත් ඔහු පෞද්ගලික හේතුවක් මත තරගාවලියට එක් නොවන බැව් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

අලිගේ හිඩැසට පත් කෙරෙන පුහුණුකරු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැත.

Share on Facebook Share on WhatsApp Share on Viber