වාස්ටත් බෑලු

    2020-11-19 11:10   |    Views : 341

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු Lions කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් නම් කර තිබු වේග පන්දු යැවූ ක්‍රීඩක චමින්ද වාස් ද සිය පෞද්ගලික හේතුවක් මත තරගාවලියට එක් නොවන බැව් කණ්ඩායම් කළමණාකාරීත්වයට දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මේ වෙනුවෙන් හිස්වන තනතුරට ලොව වැඩිම කඩුලු ලබා ගත් වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පත්කර තිබේ.

Share on Facebook Share on WhatsApp Share on Viber