තන්වීර්ටත් කොරෝනා ආසාදනය වේ

    2020-11-20 21:34   |    Views : 368

By ජගත් ප්‍රේමචන්ද්‍ර

කැන්ඩි Tuskers කණ්ඩායමහ නියෝජනය කිරීම සඳහා මෙරට පැමිණි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සොහයිල් තන්වීර්ට ද කොරෝනා වෛරසය අසාදනය වි ඇතැයි වාර්තා වේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම සඳහා මෙරට පැමිණි ක්‍රීඩකයන් අතුරින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු දෙවැනි විදෙස් ක්‍රීඩකයා වන්නේ තන්වීර් ය. මීට පෙර කලම්බු Kings කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මෙරට පැමිණි කැනඩා ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංට ද කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වුණි.

Share on Facebook Share on WhatsApp Share on Viber