SLCS
යාපනයේ වෙනස්කම් දෙකක්

යාපනයේ වෙනස්කම් දෙකක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තවත් දින 4ක් පමණ තිබිය දී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය Stallions කණ්ඩායමේ නව විදෙස් ක්‍රීඩකයා ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ජොන්සන් චාර්ල්ස් නම් කරන ලද අතර කණ්ඩායමේ නිල ලාංඡනය ද වෙනස් කර ඇත.

31 හැවිරිදි ජොන්සන් 2016 වසරේ සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයෙකි. කඩුලුරකින පිතිකරුවෙක් ලෙසින් කොදෙව් කණ්ඩායමට එක්ව සිටි ජොන්සන් එක්දින තරග 48කට සහ විස්සයි/20 තරග 34කට ක්‍රීඩ කළ ක්‍රීඩකයෙකි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භක දිනයේ දී à¶¢à·œà¶±à·Šà·ƒà¶±à·Šà¶§ මෙරට à¶§ පැමිණීමට නොහැකි වන à¶…à¶­à¶» නිරෝධායනය ද හේතුවෙන් ඔහුට තරගාවලියේ තරග කිහිපයක් අහිමි වනු ඇත. 

යාපනය කණ්ඩායමට නව හිමිකරුවෙක් එක් වීමත් සමග එහි ලාංඡනයේ ද වෙනස්කමක් සිදු කර ඇති අතර මීට පෙර දඹුල්ල Viikingsසහ මහනුවර Tuskers කණ්ඩායම් ද තම ලාංඡන වෙනස් කර තිබුණි.