මිකීටත් මයික් එකක්

    2020-11-22 11:16   |    Views : 323

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරකයෙක් ලෙසින් කටයුතු කිරීමට නියමිත ය.

මීට පෙර රූපවාහිනී විස්තර විචාරක කණ්ඩායමට නම් කර සිටි දකුණු අප්‍රිකාවේ හර්ෂල්ගිබ්ස් කොළඹ Kings කණ්ඩායමේ පුරප්පාඩු වූ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් කිරීමත් සමග හිස් වු අසුන වෙනුවෙන් මිකි පත් කර ඇත.

Share on Facebook Share on WhatsApp Share on Viber