SLCS
රසල් Gladiatorsලා විනාශ කරයි

රසල් Gladiatorsලා විනාශ කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවු වැනි තරගයෙන් Galle Gladiators කණ්ඩායමට එරෙහිව ලකුණු 34ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo Kings කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දු වාර 5කට පමණක් සීමා වූයේ ය.

කාසියේ වාසිය දිනු ගාලු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවසි කොළඹ ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවි ලකුණු 96ක් ලබා ගත්තේ ය. එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ඇන්ඩෘ රසල් පන්දු 19ක දි හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 65ක් ලබා ගත්තේ ය.

ඔහුට තම අර්ධ ශතක වාර්තා කිරීම සඳහා වැය වූයේ පන්දු 14à¶šà·Š පමණක් වූ à¶…à¶­à¶» à¶’ වෙද්දී à¶”à·„à·” හතරේ à¶´à·„à¶» 8à¶šà·Š සහ හයේ à¶´à·„à¶» 3à¶šà·Š ඇතුලත් කරගෙන තිබුණි. එය විස්සයි/20 පිටියේ වේගවත් ම අර්ධ ශතක à¶…à¶­à¶» 5 වැනි තැන ගත්තේ ය.

කොළඹ ඉනිමේ ලකුණු 50 වාර්තා විමට ද වැය වුයේ පන්දු 12à¶šà·Š පමණක් වීම  කැපී පෙණුනි.

මෙම තරගයේ සජීවී සම්පූර්ණ ලකුණු පුවරුව slcscorers.com හි ඵළවන අතර පිවිසෙන්න ඒ සඳහා..,

ලකුණු පුවරුව