47 හැවිරිදි චමින්ද වාස් fitness test එක උඩින්ම pass

    2021-02-21 22:52   |    Views : 599

"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු 47 හැවිරිදි චමින්ද වාස්  2km දිවීමේ fitness test එක මිනිත්තු 7 තප්පර 30කින් අවසන් කර ඇත".එහි උපරිම මට්ටම මින්ත්තු 8යි තප්පර 35ක් වේ.අදටත් match fitness  ඔහු සතුව ඇත.

 

Share on Facebook Share on WhatsApp Share on Viber