ළහිරු කුමාරට කොවිඩ්-19

    2021-02-22 14:23   |    Views : 381

බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත්කිරමින් තහවුරු කරන ලදී .

BY IUW

Share on Facebook Share on WhatsApp Share on Viber