විලියම්සන්ට බංග්ලාදේශ එක්දින තරගාවලිය අහිමි වේ.

    2021-03-10 14:27   |    Views : 1221

වැලමිට ආබාධයක් හේතුවෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන් බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත් වී තිබේ.

Share on Facebook Share on WhatsApp Share on Viber