SLCS
ධනංජයට කඩුලු 7ක්

ධනංජයට කඩුලු 7ක්

ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් සංවිධානය කරන අන්තර් à¶šà·Š‍රීඩා සමාජ පළමු පෙළ à¶šà·Š‍රිකට් තරගාවලියේ අද පැවැති තරගවල දී දවසේ කැපී පෙණෙන à¶šà·Š‍රීඩකයා බවට à¶´à¶­à·Š විමට ටැමිල් යුනියන් à¶šà·Š‍රිකට් කණඩායමේ ධනංජය ද සිල්වා සමත් විය.

මොරටුව ද සොයිසා à¶šà·Š‍රීඩාංගණයේ දි පැවැති මුවර්ස් සමග පැවැති තරගයේ දී à¶°à¶±à¶‚ජය ද සිල්වා මේ දක්ෂතාව දැක් වූයේය. ඔහු එම ඉනිම අවසන් වන විට ලකුණු 59à¶šà¶§ කඩුලු 7à¶šà·Š දවා ගෙන සිටියේ ය. මෙම දක්ෂතාව ධනංජයගේ පළමු පෙළ à¶šà·Š‍රිකට් තරගාවලියේ හොඳම පන්දු යැවීම වන à¶…à¶­à¶» ඔහු මේ වන විට කඩුලු 99à¶šà·Š ලබා සිටී.

මේ à¶…à¶­à¶» අද වාර්තා වු à¶‘à¶š ම ශතකය එස්. එස්. සී. කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් ලබා ගත්තේ ය. à¶’ ලන්කන් à¶šà·Š‍රිකට් සමාජයට එරෙහිව ය. දසුන් එම තරගයේ දී පන්දු 144à¶šà¶§ මුහුණ දෙමින් හතරේ à¶´à·„à¶» 10à¶šà·Š සහ හයේ à¶´à·„à¶» 4à¶šà·Š සමගින් ලකුණු 112à¶šà·Š ලබා ගත්තේ ය.

Super 8 තරගාවලිය

CCC vs  Saracens CC @ SSC, Colombo

සි. සි. සී. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (40.4) මිනෝද් භානුක 92, අශාන් à¶´à·Š‍රියන්ජන් 22, කසුන් රාජිත 5/63, සාලිය සමන් 3/33 සහ දෙවැනි ඉනිම කඩුලු 7à¶šà·Š දැවී 307 (74) මිනෝද් භානුක 37, රොන් චන්ද්‍රගුප්ත 39, කුසල් මෙන්ඩිස් 21, අශාන් à¶´à·Š‍රියංජන් 39, ලසිත් අබේරත්න නොදැවී 88, à¶½à·„ිරු මධුශංක 63, කසුන් රාජිත 4/84

සැරසන්ස් à¶šà·Š‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (49.3) මිලින්ද සිරිවර්ධන 89, චාමිකර එදිරිසිංහ 34, ලහිරු ගමගේ 5/29, විශ්ව à¶´à·Š‍රනාන්දු 3/37, ලහිරු මධුශංක 2/33

BRC vs NCC @ CMG, Katunayake

à¶¶à·’. ආර්. සී. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (86.3) දේශාන් ඩයස් 31, භානුක රාජපක්ෂ 115, ඩිල්ශාන් ද සොයිසා 27, හෂේන් රාමනායක 36, දුවිඳු තිලකරත්න නොදැවී 53, මොහොමඩ් ශිරාස් 24, ලහිරු කුමාර 2/63, අශේන් ඩැනියෙල් 4/98 සහ දෙවැනි ඉනිම කඩුලු 5à¶šà·Š දැවී 42 (12) ඩිලේශ් ගුණරත්න 2/05, ලහිරු කුමාර 3/31

එන්. සී. සී. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (65.2) ලහිරු උදාර 90, සහන් ආරච්චිගේ 26, චාමික කරුණාරත්න 93, භානුක රාජපක්ෂ 2/22, හශේන් රාමනායක 2/44, දුවිඳු තිලකරත්න 6/63

Ragama CC vs Colts CC @ CCC, Colombo

රාගම à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 ( 63) සමින්ද à¶´à·Š‍රනාන්දු 73, ලහිරු තිරිමාන්න 29, උදාර ජයසුන්දර 30, ජනිත් ලියනගේ 25, නිශාන් මධුශ්ක 57, සන්තුශ් ගුණතිලක 2/36, à¶´à·Š‍රභාත් ජයසූරිය 3/76, à¶…à¶šà·’à¶½ ධනංජය 4/24 සහ දෙවැනි ඉනිම කඩුලු 6à¶šà·Š දැවී 190 (57) ලහිරු තිරිමාන්න 63, රොෂේන් සිල්වා 67, à¶´à·Š‍රභාත් ජයසූරිය 3/51, à¶…à¶šà·’à¶½ ධනංජය 2/34

කෝල්ට්ස් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (57.3) සන්තුශ් ගුණතිලක 33, ඇන්ජලෝ මැතිව්ස් 22, ඩිල්රුවන් පෙරේරා 20, à¶´à·Š‍රභාත් ජයසූරිය 27, බිනුර à¶´à·Š‍රනාන්දු 2/38, ශෂික දුල්ශාන් 6/45

Chilaw Marians CC vs  SL Army @ P. Sara Oval, Colombo            

හලාවත මේරියන්ස් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (82.3) ඔෂද à¶´à·Š‍රනාන්දු 38, ෂෙහාන් ජයසුරිය 95, පුලින තරංග 41, à¶­à·’à¶šà·Šà·‚à·’à¶½ ද සිල්වා 22, ජනිත් සිල්වා 2/20, දුශාන් විමුක්ති 3/90, අසේල ගුණරත්න 3/37 සහ දෙවැනි ඉනිම කඩුලු 5à¶šà·Š දැවී 85 (23) කමිඳු මෙන්ඩිස් 22, සික්කුගේ à¶´à·Š‍රසන්න 4/40

ශ්‍රී ලංකා යුද හමුදා à¶šà·Š‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 216 (70) මහේෂ් කුමාර 36, දිනේෂ් චන්දිමාල් 62, අසේල ගුණරත්න නොදැවී 43, සීක්කුගේ à¶´à·Š‍රසන්න 36, අසිත à¶´à·Š‍රනාන්දු 4/71, නිමේෂ් විමුක්ති 2/39

මෙම තරග හෙට (17) අවසන් දිනයට à¶šà·Š‍රියාත්මක වේ.

Plate තරගාවලිය

SSC vs Lankan CC @ Colts, Colombo

එස්. එස්. සී. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 332 (76.2) සඳුන් වීරක්කොඩි 32, නුවනිඳු à¶´à·Š‍රනාන්දු 22, කවිඳු කුලසේකර 39, දසුන් ශානක 112, සම්මු අශාන් 54, සොහාන් ද ලිවේරා 27, කේශාන් විජේරත්න 3/93, දුනිත් වෙල්ලාලගේ 3/97, චානක රුවන්සිරි 3/53

ලන්කන් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 14 (8)

Moors SC vs Tamil Union C & AC @ De Soysa, Moratuwa

මුවර්ස් à¶šà·Š‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (71.2) ඩිනුක ඩිල්ශාන් 43, මොහොමඩ් ශමාස් 23, සචිත්‍à¶» සේරසිංහ 25, නිපුන් කරුණානායක 44, රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 7/59

ටැමිල් යුනියන් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම කඩුලු 3à¶šà·Š දැවී 37 (19) රමේෂ් මෙන්ඩිස් 2/09

Baduraliya SC vs Negombo CC @

බදුරලිය à¶šà·Š‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (84.5) යශෝධ ලංකා 22, සාලින්ද උෂාන් 51, දුනිත් ජයතුංග 57, දමිත් පෙරේරා 43, à¶§à·“. එම්. සම්පත් 28, දුශාන් හේමන්ත 22, අලංකාර අසංක 21, උපුල් ඉන්ද්‍රසිරි, ලක්ෂිත මනසිංහ 3/65

මීගමුව à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 20 (3)

මෙම තරග හෙට (17) දෙවැනි දිනයට à¶šà·Š‍රියාත්මක වේ.

@ JP