SLCS
එංගලන්තයට 1-0ක ටෙස්ට් තරගාවලි ජයක්

එංගලන්තයට 1-0ක ටෙස්ට් තරගාවලි ජයක්

එංගලන්තය සහ සංචාරක පාකිස්තානය à¶…à¶­à¶» පැවැති තෙවැනි ටෙස්ට් à¶šà·Š‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. එම ජයග්‍රහණයත් සමගින් තරගාවලිය 1-0à¶šà·Š සේ ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

සවුතම්ටන් à·„à·“ රෝස් බෝල් à¶šà·Š‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට à¶´à·„à¶» දෙමින් කඩුලු 8à¶šà·Š දැවී ලකුණු 583à¶šà·Š ලබා ගත්තේ ය. එම ඉනිම වෙනුවෙන් 22 හැවිරිදි සැක් කෞලි ලකුණු 267à¶šà·Š ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම බවට à¶´à¶­à·Š වූයේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තානය අසාර් අලීගේ ශතකයක් ද සමගින් ලබා ගත හැකි වූයේ ලකුණු 273ක් පමණි. ලකුණු 310ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි පාකිස්තානුවෝ තරගය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 187ක් ලබා සිටිය හ.

එංගලන්තය ; පළමු ඉනිම කඩුලු 8à¶šà·Š දැවී 583 (154.4) ඩොම් සිබ්ලි 22, සැක් කෞලි 267, ජෝ රූට් 29, ජොස් බට්ලර් 152, à¶šà·Š‍රිස් වෝක්ස් 40, ඩොම් බීස් නොදැවී 27, ශහින් ෂා අෆ්රිඩි 2/121, යසිර් ෂා 2/173, ෆවාඩ් අලාම් 2/46

පාකිස්තානය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (93) අසාර් අලි 141, ෆවාඩ් අලාම් 21, මොහොමඩ් රිස්වාන් 53, යසීර් ෂා 20, ජේම්ස් ඇන්ඩර්සන් 5/56, ස්ටුවර්ට් à¶¶à·Š‍රෝඩ් 2/40 සහ දෙවැනි ඉනිම කඩුලු 4à¶šà·Š දැවී 187 (83.1) à¶…à¶¶à·“à¶©à·Š අලි 42, අසාර් අලි 31, බාබර් අසාම් නොදැවී 63, අසාද් ශාෆීක් 21, ජේම්ස් ඇන්ඩර්සන් 2/45

තරගයේ වීරයා ; එංගලන්තයේ සැක් කෞලි

@ JP