දකුණු අප්‍රිකානු සංචාරයට රෝහිත් ෂර්මා වෙනුවට ප්‍රියන්ක් පන්චාල්

    2021-12-15 10:23   |    Views : 700

ඉන්දීය ටෙස්ට් සංචිතයට රෝහිත් ෂර්මා වෙනුවට ප්‍රියන්ක් පන්චාල් කැඳවා තිබේ

ඉන්දීය පිලේ ටෙස්ට් උප නායක රෝහිත් ෂර්මා ඊයේ මුම්බායිහිදී සිය පුහුණු සැසිය අතර තුර වම් කකුලේ ආබාධයකට ලක්විය. ඔහු දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. රෝහිත් ෂර්මා වෙනුවට ප්‍රියන්ක් පංචාල් ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

India’s Test squad: Virat Kohli (Captain), KL Rahul, Mayank Agarwal, Cheteshwar Pujara, Ajinkya Rahane, Priyank Panchal, Shreyas Iyer, Hanuma Vihari, Rishabh Pant (wicket-keeper), Wriddhiman Saha (wicket-keeper), R Ashwin, Jayant Yadav, Ishant Sharma, Mohd. Shami, Umesh Yadav, Jasprit Bumrah, Shardul Thakur, Md. Siraj

Share on Facebook Share on WhatsApp Share on Viber