SLCS
රයිනා IPL මගහරියි

රයිනා IPL මගහරියි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ à¶´à·Š‍රබල à¶šà·Š‍රීඩකයෙක් වන සුරේෂ් රයිනා පෞද්ගලික හේතුවක් මත ඉන්දීය à¶´à·Š‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් à·€ ඇත.

ඔහුගේ ඉවත් à·€ යාම කණ්ඩායමේ නිලධාරීන්ගේ ද එකඟතාව මත සිදු à·€ ඇති à¶…à¶­à¶» මේ වන විට රයිනා ඉන්දියාවට පිවිස ඇති à¶¶à·€ ද වාර්තා වේ. 33 වියැති රයිනා පසුගියදා ජාත්‍යන්තර à¶šà·Š‍රිකට් පිටියෙන් සමු ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඇතුලත් à·€ සිටිය දි ය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඉන්දීය à¶šà·Š‍රීඩකයෝ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පිවිසීමට පෙර ඉන්දියාවේ දී පැවැති දින 5à¶š පුහුණුවට ද සුරේෂ් රයිනා සහභාගී වූයේ ය.

මේ à¶…à¶­à¶» මාධ්‍ය මගින් වසන් කෙරෙන කොරෝනා වෛරසය ආසාධනය වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ à¶šà·Š‍රීඩකයන් සහ පුහුණුකරු සැප්තැම්බර් මස පළමු වැනිදා දක්වා නිරෝධායනයට යොමුකර ඇති බවට පැවැසේ.

පසුගිය à¶…à¶´à·Š‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව à¶­à·’à¶¶à·– 2020 ඉන්දීය à¶´à·Š‍රිමියර් ලීග් තරගාවලිය Covid 19 වෛරසයේ අවදානම හේතුවෙන් කල් දැමීමට සිදු වූ à¶…à¶­à¶» එම තරගාවලිය ලබන 19 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිතව ඇත.

@ JP