SLCS
බට්ලර් සහ ආචර් නැවත එංගලන්ත කණ්ඩායමට

බට්ලර් සහ ආචර් නැවත එංගලන්ත කණ්ඩායමට

පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දි විවේක ගැන්වූ ජොස් බට්ලර් සහ ජොෆ්රා ආචර් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග සංචාරය සඳහා නැවත එංගලන්ත කණ්ඩායමට නම් à¶šà¶» à¶­à·’à¶¶à·š.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය මේ මස 4 වැනිදා අගාස් බෝල් à¶šà·Š‍රීඩාංගණයේදී පැවැත්වෙන à¶…à¶» ඉතිරි තරග 2 එම à¶šà·Š‍රීඩාංගණයේ දී ම 6 සහ 8 දිනවල පැවැත්වීමට නියමිත ය. දෙරට à¶…à¶­à¶» පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 11 වැනිදා ඕල්ඩ් à¶§à·Š‍රැෆර්ඩ් à¶šà·Š‍රීඩාංගණයේදී ආරම්භ වන à¶…à¶­à¶» සෙසු තරග 13 සහ 16 දිනවල පැවැත්වීමට නියමිත ය.

මේ à¶…à¶­à¶» නම් කරන ලද කණ්ඩායම් à¶…à¶­à¶» විස්සයි විස්ස තරගාවලියට නම් කරන ලද 14 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමට ජෝ ඩෙන්ලි, à¶šà·Š‍රිස් ජෝර්ඩන් සහ ඩේවිඩ් මාලන් ඇතුලත් වූව ද 13 දෙනෙක්ගෙන් යුතුව නම් කරන ලද එක්දින තරගාවලියට ඔවුන් අතුලත් නොවේ. à¶’ වෙනුවට ජෝ රූට් සහ à¶šà·Š‍රිස් වෝක්ස් නම් කිරීමට එරට තේරූම් කමිටුව තීරණය à¶šà¶» ඇත.

@ JP