
චතුරක පෙරේරාගේ විශීෂ්ට ශතකය කැලණිය ගුරුකුල විද්‍යාලයට ජය මාවත සකසයි.
-
2022-11-26 22:05 |
Views : 1454
ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් සංගමය විසින් මෙහයවනු ලබන වයස අ.වු 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ (Traditional Match) මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරගයේදී ගුරුකුල විද්‍යාලයට කඩුලු 4 ක ජයක් හිමිවිය.මෙම තරගය නොවැම්බර් 24, 25 දෙදින පුරා බෝයගනේ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණය පැවැත්වුණි.
සිව්වන ඉනිමේ ජයග්‍රහණයට ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය ගුරුකුල විද්‍යාලයෙහි චතුරක පෙරේරා නොදැවී ලබාගත් විශීෂ්ට ශතකය (107*)හේතුවෙන් ගුරුකුල පිලෙහි ජයග්‍රහණයට මාවත සැකසීය.
සිල්වෙස්තර පළමු ඉනිම 199/10 (58.4)-නදීෂ අයේෂාන් 70 මලිත් කුලතංග 34 කුමාර වඩුගේ 22 යෝෂිත ඉසුරංග 35 පූර්ණ කල්හාර 3/59 තත්සර ඒෂාන් 3/53
ගුරුකුල පළමු ඉනිම 212/10 (45.1)-ජනිත් සෙහාන් 70 මොහොමඩ් මුර්සාඩ් 45 අරූෂා මෙන්ඩිස් 3/26 අකිල නිම්සර 4/78
සිල්වෙස්තර දෙවන ඉනිම 212/10 (51)-නදීෂ අයේෂාන් 64 යෝෂිත ඉසුරංග 48 මොහොමඩ් මුර්සාඩ් 3/0 පූර්ණ කල්හාර 3/74
ගුරුකුල දෙවන ඉනිම 203/6 (43.1)-චතුරක පෙරේරා නොදැවී 107 පූර්ණ කල්හාර 20 අකිල නිම්සර 3/45 කවිශ්ක ඉමේෂ් 3/54
චතුරක පෙරේරාගේ විශීෂ්ට ශතකය කැලණිය ගුරුකුල විද්‍යාලයට ජය මාවත සකසයි.