SLCS
CPL සූරතාව නයිඩ් රයිඩර්ස්ලාට

CPL සූරතාව නයිඩ් රයිඩර්ස්ලාට

කැරිබියන් à¶´à·Š‍රිමියර් ලීග් හෙවත් CPL à¶šà·Š‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සාන්ත ලුසියා ෂෝක්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8à¶š ජයග්‍රහණයක් වාර්තා à¶šà·… à¶§à·Š‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සිවුවැනි වරටත් එම සූරතාව දිනා ගැනිමට සමත් වූවේ ය.

à¶§à·Š‍රිනිඩෑඩ්හි à¶¶à·Š‍රයන් ලාරා à¶šà·Š‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය à¶šà·…à·š. à¶’ අනුව පිටියට පිවිසි ෂෝක්ස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 154à¶šà·Š පමණි. à¶Šà¶§ පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ජයග්‍රාහී නයිට් රයිඩර්ස් à¶šà·Š‍රීඩකයෝ කඩුලු 2à¶šà·Š පමණක් දැවී තවත් පන්දු 11à¶šà·Š ඉතිරිව තිබිය දී ලකුණු 157à¶šà·Š ලබා ගත් à·„.

නයිට් රයිඩර් ඉනිමේ දී ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 84ක් ලබා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

සිමන්ස් සහ ඩැරන් à¶¶à·Š‍රාවෝ à¶…à¶­à¶» තෙවැනි කඩුල්ලට පන්දු 88à¶š දී නොදැවුණු ලකුණු 137à¶š සබඳතාවක් à¶‘à¶šà·Š කිරීමට සමත් වූහ. à¶¶à·Š‍රාවෝ පන්දු 47à¶šà¶§ මුහුණ දෙමින් හතරේ à¶´à·„à¶» 2à¶šà·Š සහ හයේ à¶´à·„à¶» 6à¶šà·Š සමගින් නොදැවි ලකුණු 58à¶šà·Š ලබා ගත්තේ ය.

තරගාවලියේ විරයා වූයේ කිරන් පොලාර්ඩ් ය.

සාන්ත ලුසියා ෂෝක්ස් ; සියලුම දෙනා දැවි 154 (19.1) මාක් ඩෙයල් 29, ඇන්ඩෘ ෆ්ලෙචර් 39, රොස්ටන් චේස් 22, නජිබුල්ලා 24, අලි ඛාන් 2/25, කිරන් පොලාර්ඩ් 4/30, ෆවාඩ් අහමඩ් 2/22

à¶§à·Š‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් ; කඩුලු 2à¶šà·Š දැවී 157 (18.1) ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී 84, ඩැරන් à¶¶à·Š‍රාවෝ නොදැවී 58

@ JP