ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අ.වු 13 න් පහළ (U13 Division I Tournament - 2025) අද පැවති තරගයකදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් පළමු ඉනිම 166/9 (34)-දිනෙව් චන්මෙත් 28,රනෝල් සිරිවර්ධන 44,සචෙත් කිරිඇල්ල 50,කවිෂ් කව්ෂාන් 2/27
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට පළමු ඉනිම 218/6 (43.1)-දින්සර ප්‍රනාන්දු 34,නේෂාල් නික්ලේෂ 29,සඳනෙත් ෆොන්සේකා 27,නෙත්මික පීරිස් නොදැවී 51,අනුහස් පෙරේරා නොදැවී 22,සචෙත් කිරිඇල්ල 3/13
ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවන ඉනිම 62/1 (13)-හිරුක පෙරේරා 44,
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.