ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහයවනු ලබන වයස අ.වු 19 න් පහළ තෙවන කාණ්ඩායේ (Division III TA ) තරගාවලියේ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය විසින් මොණරාගල රාජකීය විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 219 කින් පරාජය කිරීමට සමත් විය.
මෙහිදී හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් රන්සර දේශාන් (154) සහ චමත්ක කවීෂාන් නොදැවී (100) ශතක දෙකින වර්ණවත් කරනු ලැබුහ.පන්දු යැවීමේදී ජමිත් මධුභාෂණ (6/16) ලෙසට දක්ෂ පන්දු යැවීමක නිරත විය.
හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය 337/7 (ප.වා 57)- රන්සර දේශාන් 154 චමත්ක කවීෂාන් නොදැවී 100 හසිඳු දුල්මික 4/64
මොණරාගල රාජකීය විද්‍යාලය පළමු ඉනිම 76/10 (ප.වා 34.4)- හිම්සර හේෂාන් 19 ලකිත් නෙමිද 3/21 තරුන් ද සිල්වා 3/25 සංජන නෙතුපුල් 2/7
මොණරාගල රාජකීය විද්‍යාලය දෙවන ඉනිම 42/10 (ප.වා 29.3)- හිම්සර හේෂාන් 20 සංජන නෙතුපුල් 6/16 තරුන් ද සිල්වා 2/13 ජමිත් මධුභාෂණ 6/16