SLCS
ඒස් කැපිටල්, බ්ලුම්ෆීල්ඩ්,එන්.සී.සී ජය ගනිති.

ඒස් කැපිටල්, බ්ලුම්ෆීල්ඩ්,එන්.සී.සී ජය ගනිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග නිමාවට පත්වෙමින් ඒස් කැපිටල්, බ්ලුම්ෆීල්ඩ්,එන්.සී.සී,මුල් ඉනිම පරාජය වුවත් යළි තරගය අවතීර්ණ වෙමින් තම ප්‍රතිවාදීන් අභිබවා ඔවුන්ගේ තරග ජය ගැනීමට සමත් විය.ඒ අනුව පැවති තරග අටම ප්‍රතිඵලයක් සහිතව නිමාවට පත්විය. 

සියලුම තරගයන්හි සාරාංශ පහතින් දැක්වේ.

පානදුර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය පානදුර මහජන  ක්‍රීඩාංගණය

පානදුර ක්‍රීඩා සමාජය මුල් ඉනිම මුල් ඉනිම සියල්ල දැවී  236 (පන්දුවාර 75.1)- ඉරෝෂ් සමරසූරිය 42,ඕෂද ප්‍රනාන්දු 25, රමින්ද විජේසූරිය 16, රුමේෂ් බුද්ධික 81,ඉම්තියස් ස්ලාසා 32,නලින් ප්‍රියදර්ශන 5/80,දිලුම් සුදීර 3/70

පොලිස් ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී  253 (පන්දුවාර 76.1)- සංගීත් ෂෙහාරා 18,අවිශ්ක තරිඳු 23,ප්‍රියමාල් පෙරේරා 89,අශේන් බණ්ඩාර 92,යෂාන් අවිශ්ක 2/52,විශ්ව ලහිරු 6/59,දුෂාන් හේමන්ත 2/36

පානදුර ක්‍රීඩා සමාජය දෙවන ඉනිම සියල්ල දැවී  91 (පන්දුවාර 32.2)-ශාලිත් ප්‍රනාන්දු 43,දිලුම් සුදීර 4/36,නලින් ප්‍රියදර්ශන 3/13,අශේන් බණ්ඩාර 3/13

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කිසිවකු දැවී 77 (පන්දුවාර 10.2)-නදීර බාලසූරිය නොදැවි 56,හේෂාන් ධනුෂ්ක නොදැවි 17

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 10 ක ජයක්.

 

ඒස් කැපිටල් සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය සී.සී.සී ක්‍රීඩාංගණය

බදුරලිය ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී  314 (පන්දුවාර 84.2)-  දුනිත් ජයතුංග 51, අලංකාර අසංක සිල්වා 45,චානක රුවන්සිරි 69, අනුක් ප්‍රනාන්දු 64,චලන ද සිල්වා 32, සිතුම් දිසානායක 3/21, වනුජ සහන් 2/86 රොෂාන් ජයතිස්ස 3/75

ඒස් කැපිටල් මුල් ඉනිම සියල්ල දැවී  164 (පන්දුවාර 39.4)- තනුක දාබරේ 93,හර්ෂ කුරේ 13,අනුක් ප්‍රනාන්දු 3/27,චානක රුවන්සිරි 3/50,චානක කොමසාරු 2/18

ඒස් කැපිටල් දෙවන ඉනිම සියල්ල දැවී 364 (පන්දුවාර 70.1)-පවන්ත වීරසිංහ 33,තනුක දාබරේ 34,උදයවංශ පරාක්‍රම 113,සකුණ ලියනගේ 67,දනාල් හේමානන්ද 45,අනුක් ප්‍රනාන්දු 2/82,චානක රුවන්සිරි 4/106,චානක කොමසාරු 4/65

 

බදුරලිය ක්‍රීඩා සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 131 (පන්දුවාර 55.2)- දුනිත් ජයතුංග 35,ලියෝ ෆ්රැන්සිස්කෝ 28,හර්ෂ විතාන 27,අනුක් ප්‍රනාන්දු 26,වනුජ සහන් 3/67,රොෂාන් ජයතිස්ස 4/42,සම්මු අශාන් 2/11

ඒස් කැපිටල් පිලට ලකුණු 83 ක ජයක්

මීගමු ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර තරගය කටුනායක ආයෝජන මණ්ඩල ක්‍රීංඩාංගණය

මීගමු ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී  181 (පන්දුවාර 66.5)- ඩිල්ෂාන් මුණවීර 44,ඇන්ජලෝ ජයසිංහ 19,හිමාෂා ලියනගේ 26,මාධව වර්ණපුර 36,කවිශ්ක අංජුල 2/39,ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/21,අකිල ධනංජය 3/34

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී  352 (පන්දුවාර 95)-රවිඳු රසන්ත 37,සනෝජ් දර්ශික 145,ධනංජය ලක්ෂාන් 72,අකිල ධනංජය 46,චානුර ප්‍රනාන්දු 3/45,ධනුෂ්ක සඳරුවන් 3/69,නිශාන් පීරිස් 2/114

මීගමු ක්‍රීඩා සමාජය දෙවන  ඉනිම සියල්ල දැවී 79(පන්දුවාර 33.4)-කේෂාන් වන්නිආරච්චි 21,ඩිල්ෂාන් මුණවීර 22,කවිශ්ක අංජුල 3/14,ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 4/15

කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකණු 92 ජයක්

 

රාගම ක්‍රීඩා සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩි සමාජය අතර තරගය සරේ ක්‍රීඩාංගණය

රාගම ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී 306 (පන්දුවාර 116.2) - දිනෙත් තිමෝද්‍ය 60,විනුර දුල්සර 65,සංජය චතුරංග නොදැවී 78,රන්මිත් ජයසේන 36,රවිඳු ප්‍රනාන්දු 4/67,මිහිරංග සිල්වා 2/48,ඉසිත විජේසුන්දර 2/72,සහන් නානායක්කාර 2/56

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩි සමාජය මුල් ඉනිම සියල්ල දැවී 204 (පන්දුවාර 70.4)-රොන් චන්ද්‍රගුප්ත 37,හසිත බෝයගොඩ 74,කසුන් අබේරත්න 44,සන්තුෂ් ගුණතිලක 2/32,හරීන් රත්නමුදලි 3/47,ශෂික දුල්ෂාන් 4/54

රාගම ක්‍රීඩා සමාජය ඉනිම සියල්ල දැවී 61 (පන්දුවාර 32)-යොහාන් ලියනගේ 22, සහන් නානායක්කාර 7/24,රවිඳු ප්‍රනාන්දු 3/23

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩි සමාජය දෙවන ඉනිම කඩුලු 8 කට 164 (පන්දුවාර 30)-රොන් චන්ද්‍රගුප්ත 74,මිනෙත් ප්‍රේමරත්න 31,රවිඳු ප්‍රනාන්දු 22,නිපුන් මාලිංග 3/51,ශෂික දුල්ෂාන් 3/35

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩි සමාජයට කඩුලු 2 ක ජයක්

 

කැන්ඩ් කස්ටම් සහ එන්.සී.සී අතර තරගය තර්ස්ටන් ක්‍රීඩාංගණය

කැන්ඩ් කස්ටම් මුල් ඉනිම සියල්ල දැවී 359 (පන්දුවාර 106.5)  - තෙවිඳු දික්වැල්ල 23, ෂෙහාන් ප්‍රනාන්දු 56, සහන් කෝසල 116,රොස්කෝ තටිල් 88,දුෂ්මන්ත චමීර 3/56,චාමික ගුණසේකර 3/56,අසේල් සිගේරා 2/45

එන්.සී.සී මුල් ඉනිම සියල්ල දැවී 321(පන්දුවාර 87.4)- නිරෝෂන් දික්වැල්ල 31,ලහිරු උදාර 65,කමිල් මිෂාර 51,අහන් වික්‍රමසිංහ 36,සහන් ආරච්චිගේ 69,බුද්දික සංජීව 3/86,සහන් අදීශ 2/36,සචිත්‍ර පෙරේරා 4/94

කැන්ඩ් කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 135 (පන්දුවාර 44.1)-තෙවිඳු දික්වැල්ල 21,ඉමේෂ් උදයංග 26,සහන් කෝසල 20,රොස්කෝ තටිල් 24,ලසිත් ඇඹුල්දෙණිය 3/38,චාමික ගුණසේකර 3/57,අසේල් සිගේරා 2/11,සහන් ආරච්චිගේ 2/11

එන්.සී.සී දෙවන ඉනිම කඩුලු 5  දැවී 174(පන්දුවාර 19)-නිරෝෂන් දික්වැල්ල 44,අසේල් සිගේරා 47,සහන් ආරච්චිගේ නොදැවී 30, සහන් අදීශ 2/47

එන්.සී.සී  පිලට කඩුලු 5 ක ජයක්

ටැමිල් යුනියන් සහ සී.සී.සී අතර තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය

ටැමිල් යුනියන් මුල් ඉනිම සියල්ල දැවී  177 (පන්දුවාර 45.5)-  තුලින ඩිල්ෂාන් 30,සිතාර හපුහින්න 34,සචිත ජයතිලක නොදැවී 64,තරිඳු රත්නායක 27,ඉසුරු උදාන 3/32,ධනංජය ද සිල්වා 2/34,සොනාල් දිනූෂ 2/31,ලක්ෂාන් සඳකැන් 2/4

සී.සී.සී  මුල් ඉනිම සියල්ල දැවී 380 (පන්දුවාර 85.3)- නිමේෂ ගුණසිංහ 20,ලසිත් කෲස්පුල්ලේ 35,මිනෝද් භානුක 58,පවන් රත්නායක 46,සොනාල් දිනූෂ නොදැවී 117,ඉසුරු උදාන 54, තරිඳු රත්නායක 2/132,විජයකාන්ත් වියස්කාන්ත් 5/81,සඳුන් වීරක්කොඩි 2/33

ටැමිල් යුනියන් දෙවන ඉනිම සියල්ල දැවී 289 (පන්දුවාර 79.3)-තුලින ඩිල්ෂාන් 32,මොහොමඩ් ෂාමාස් 40, සිතාර හපුහින්න 53,සචිත ජයතිලක 43,තරිඳු රත්නායක 86,විජයකාන්ත් වියස්කාන්ත් 24,විශ්ව ප්‍රනාන්දු 3/43,ධනංජය ද සිල්වා 4/74,චමිඳු විජේසිංහ 3/68

සී.සී.සී දෙවන ඉනිම එක  දැවී 98 (පන්දුවාර 23.1)-නිමේෂ ගුණසිංහ නොදැවී 56,අංජල බණ්ඩාර  37,තරිඳු රත්නායක 1/47

සී.සී.සී පිලට කඩුලු 9 ක ජයක්.

මුවර්ස් සහ බී.ආර්.සී අතර තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණය

බී.ආර්.සී මුල් ඉනිම සියල්ල දැවී 200 (පන්දුවාර 56.3)- චාමික හීනටිගල 38,දිනිරු අබේවික්‍රමසිංහ 23,මලින්ද පුෂ්පකුමාර නොදැවී 38, චානුක ඩිල්ෂාන් 7/46,රමේෂ් මෙන්ඩිස් 3/58

මුවර්ස් මුල් ඉනිම සියල්ල දැවී 326  (පන්දුවාර 93.3)- සධීර සමරවික්‍රම 114, පසිඳු සූරියබණ්ඩාර 41, රමේෂ් මෙන්ඩිස් 56, මලින්ද පුෂ්පකුමාර 3/104,චමින්ද බණ්ඩාර 2/49, මුර්වින් අභිනාෂ් 4/75

බී.ආර්.සී ඉනිම සියල්ල දැවී 175 (පන්දුවාර 65.2)-ඩිල්ෂාන් ද සොයිසා 42,නවිඳු විතානගේ 25,දිනිරු අබේවික්‍රමසිංහ 40,චානුක ඩිල්ෂාන් 31/3, රමේෂ් මෙන්ඩිස් 3/53,රොහාන් සංජය 3/40

මුවර්ස් මුල් දෙවන ඉනිම එක කඩුල්ලක් දැවී 52(පන්දුවාර 6.5)-සොහාන් ද ලිවේරා 22,රවිශාන් ද සිල්වා නොදැවී 21,මුර්වින් අභිනාෂ් 1/21

මුවර්ස් පිලිට කඩුලු 9 ක ජයක්