SLCS
කුරුණෑගල යූත්  ක්‍රීඩා සමාජයට කඩුලු 9 ක ජයක්.

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට කඩුලු 9 ක ජයක්.

අන්තර් සමාජ මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ප්‍රබල එස්.එස්.සී ක්‍රීඩා සමාජය පරාජය කරමින් කුරුණෑගලට යූත් පිල  කඩුලු 9ක ජයක් ලබා ගත්තේය.එමෙන්ම මෙම ජයග්‍රහණය දිනයක් ඉතිරිව තිබියදී ලබා ගැනීම මෙන්ම මෙවර තරගාවලියේ කණ්ඩායමක් අත්කර ගත් පළමු ජයග්‍රහණය මෙයයි.

මෙම තරගයේදී ඉනිම් දෙකේදීම කඩුලු පහ බැගින් දවාගත් දිනුෂ්ක මාලන් (10/49) දක්ෂතා දැක්විය.මෙම තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත් වුණි.

එස්.එස්.සී මුල් ඉනිම සියල්ල දැවී 89 (පන්දුවාර 35.4)- දිමුත් කරුණාරත්න 24,ලක්ෂිත මානසිංහ 22, දිනුෂ්ක මාලන් 5/27, ලහිරු ජයරත්න 3/31

කුරුණෑගල යූත්  ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී 142 (පන්දුවාර 41.5)- ලහිරු ජයරත්න 43,ගයාන් මනීෂාන් 39,දසුන් ශානක 5/36,කසුන් රාජිත 2/34,අක්මාල් ෆස්ලි 2/32

එස්.එස්.සී මුල්  ඉනිම සියල්ල දැවී 129 (පන්දුවාර 39.5)-ක්‍රිෂාන් සංජුල 46,දසුන් ශානක 29,දිනුෂ්ක මාලන් 5/22,ලහිරු ජයරත්න 2/32,අරවින්ද ප්‍රේමරත්න 2/57 

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම   දැවී 77 (පන්දුවාර 12.5)-ගයාන් මනීෂාන් 43,දිල්හාර පොල්ගම්පොල  25,අක්මාල් ෆස්ලි 1/32