SLCS
කෙවින් පෙරේරාගෙන් ශතකයක්

කෙවින් පෙරේරාගෙන් ශතකයක්

නුගේගොඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් කෙවින් පෙරේරා විසින් එස්.එස්.සී පිලට එරෙහිව ශතකයක් හිමිකම් කියමින්  ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තරග ආරම්භ කරමින් තරග අටක් පළමු දිනයට නිමාවිය.

චිලව් මේරියන්ස් සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය පොලිස් ක්‍රීඩාංගණය

චිලව් මේරියන්ස් මුල් ඉනිම සියල්ල දැවී 148 (ප.වා 52.1)-ලසිත් ලක්ෂාන් 25,කසුන් විදුර 31,ෂෙහාන් ජයසූරිය 32,පැතුම් කුමාර 28,දිලුම් සුදීර 6/21,චතුරංග කුමාර 2/17

පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 4 ට 93 (ප.වා 37)-අවිශ්ක තරිඳු 30,ප්‍රියමාල් පෙරේරා නොදැවී 31,දුවිඳු තිලකරත්න 3/29 

පානදුර ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය පානදුර මහජන  ක්‍රීඩාංගණය

බදුරලිය ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී 186 (ප.වා 63.3)-දුනිත් ජයතුංග 28,අනුක් ප්‍රනාන්දු 20,ගීත් කුමාර 52,චානක රුවන්සිරි 23,රනිත ලියනාරච්චි 2/13,විශ්ව ලහිරු 2/28,නිමේෂ් විමුක්ති 4/60

පානදුර ක්‍රීඩා සමාජය කිසිවකු නොදැවී 59 (ප.වා 24)-ලහිරු දාවටගේ නොදැවී 28,ඉරෝෂ් සමරසූරිය නොදැවී 31

ඒස් කැපිටල් සහ රාගම අතර තරගය සරේ ක්‍රීඩාංගණය

ඒස් කැපිටල් කඩුලු 6 කට 162 (ප.වා 49) -පවන්ත වීරසිංහ 23,උදයවංශ පරාක්‍රම 24,සම්මු අශාන් 20,රවීන් ද සිල්වා නොදැවී 54,සන්තුෂ් ගුණතිලක 1/21,කල්හාර සේනාරත්න 1/18

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩි සමාජය අතර තරගය කෝල්ට්ස්  ක්‍රීඩාංගණය

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කඩුලු 8 කට 278 (ප.වා 90) -සංගීත් කුරේ 33,ඇන්ජලෝ මැතිව්ස් ,සනෝජ් දර්ශික 22,ධනංජය ලක්ෂාන් 31,කවිශ්ක අංජුල නොදැවී 82,ඉසිත විජේසුන්දර 2/44,මිහිරංග සිල්වා 2/58,සහන් නානායක්කාර 2/47,අසිත වන්නිනායක 1/9

එස්.එස්.සී සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණය

නුගේගොඩ ක්‍රීඩා සමාජය මුල් ඉනිම සියල්ල දැවී 311 (ප.වා 67.5) -පුලිඳු පෙරේරා 28,රොෂාන් විජේනායක 30,ඇන්ජලෝ පෙරේරා 50,කෙවින් පෙරේරා 116,චාමිකර එදිරිසිංහ නොදැවී 43,දිනුර කළුපහන 3/72,අක්මාල් ෆස්ලි 2/65,ප්‍රභාත් ජයසූරිය 3/63,දසුන් ශානක 2/44

එස්.එස්.සී එක කඩුල්ලක් දැවී 81 (ප.වා 17)-දිමුත් කරුණාරත්න නොදැවී 33,ක්‍රිෂාන් සංජුල නොදැවී 36,ඩිල්ෂාන් අබේසිංහ 1/19

කුරුණෑගල යූත් ක්‍රීඩා සමජය සහ කැන්ඩ් කස්ටම් අතර තරගය වෙලගෙදර ක්‍රීඩාංගණය

කැන්ඩ් කස්ටම් කඩුලු 8 කට 260 (ප.වා 90)  - මලිඳු මධුරංග 86,ඉමල් ලියනගේ 24,ෂෙහාන් ප්‍රනාන්දු 40,සහන් කෝසල නොදැවී 69,මිතුන් ජයවික්‍රම නොදැවී 26,ලහිරු ජයරත්න 2/62,කවික ඩිල්ෂාන් 3/93

එන්.සී.සී සහ බී.ආර්.සී අතර තරගය එන්.සී.සී ක්‍රීඩාංගණය

බී.ආර්.සී  මුල් ඉනිම සියල්ල දැවී 226 (ප.වා 80.4)- දේශාන් ඩයස් 74,ඩිල්ෂාන් ද සොයිසා 74,රොෂේන් සිල්වා 51,අෂියන් ඩැනියෙල් 5/36,චාමික කරුණාරත්න 3/27

එන්.සී.සී කිසිවකු නොදැවී 25 (ප.වා 80.4)-නිරෝෂන් දික්වැල්ල නොදැවී 16

ටැමිල් යුනියන් සහ මුවර්ස් අතර තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය

මුවර්ස් කඩුලු 5 කට 327 (ප.වා 90)-ජනිෂ්ක පෙරේරා 28,සොහාන් ද ලිවේරා 79,සධීර සමරවික්‍රම 59,පසිඳු සූරියබණ්ඩාර නොදැවී 88,රමේෂ් මෙන්ඩිස් නොදැවී 21,තරිඳු රත්නායක 2/130