බංග්ලාදේශ අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම සමගින් හෙට ආරම්භවන විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කල අකර එහි නායත්වය මොරටුව වේල්ස් කුමරි විදුහලෙහි මනුදි නානායක්කාර හට හිමිව ඇත.
අවු. 19 න් පහළ බාළිකා සචිතය
මනුදි නානායක්කාර- (නායිකා)වේල්ස් කුමරි විදුහල – මොරටුව
රශ්මිකා සෙව්වන්දි - (උප නායිකා)අනුර විදුහල – මාතර
විමෝක්ෂා බාලසූරිය- සිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
හිරුණි හංසිකා-දේවපතිරාජ විදුහල – රත්ගම
සුමුදු නිසංසලා-දේවපතිරාජ විදුහල – රත්ගම
දහමි සෙනුත්මා-අනුර විදුහල – මාතර
රශ්මි නේත්‍රාංජලී-දේවපතිරාජ විදුහල – රත්ගම
ශෂිනි ගිම්හානි-දේවපතිරාජ විදුහල – රත්ගම
අෂේනි තලගුණේ-මහාමායා බාළිකා විදුහල – මහනුවර
ප්‍රමුදි මෙත්සරා-උහන මැදි මහ විදුහල – අම්පාර
චමෝදි ප්‍රබෝධා-පඤ්ඤානන්ද මහ විදුහල – මොණරාගල
සංජනා කාවින්දි-දේවපතිරාජ විදුහල – රත්ගම
දිනුලි තෙන්නකෝන්-මලියදේව බාළිකා විදුහල – කුරුණෑගල
ලිමන්සා තිලකරත්න
ෂෙහාරා ඉඳුවරී-දේවපතිරාජ විදුහල – රත්ගම
තරග කාලසටහන
ජනවාරි 03 පළමු විස්සයි-20 තරගය ප.ව. 2.00 තර්ස්ටන්
ජනවාරි 05 දෙවැනි විස්සයි-20 තරගය ප.ව. 2.00 තර්ස්ටන්
ජනවාරි 07 තෙවැනි විස්සයි-20 තරගය පෙ.ව. 10.00 මග්ගොන සරේ
ජනවාරි 09 සිව්වැනි විස්සයි-20 තරගය පෙ.ව. 10.00 බී.ආර්.සී.