SLCS
අංජුල පළමු පෙළ හොඳම පන්දු යැවිම වාර්තා කරයි

අංජුල පළමු පෙළ හොඳම පන්දු යැවිම වාර්තා කරයි

ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් සංවිධානය කරන අන්තර් à¶šà·Š‍රීඩා සමාජ පළමු පෙළ à¶šà·Š‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අවසන් වෙද්දී à¶‘à·„à·’ කැපී පෙනෙන à¶šà·Š‍රීඩකයා බවට à¶´à¶­à·Š විමට මුවර්ස් à¶šà·Š‍රීඩා සමාජයේ කවිශ්ක අංජුල සමත් විය. ඔහු බදුරලිය à¶šà·Š‍රිකට් සමාජයට එරෙහිව ඉනිම දෙකේ දී කඩුලු 11à¶šà·Š දවා ගත්තේ ය.

දකුණත් වේග පන්දු යවන 23 හැවිරිදි කවිශ්ක අංජුල මෙම තරගයේ දෙවැනි ඉනිමේ දි ලකුණු 35කට ලබා ගත් කඩුලු 6 ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වූයේ ය. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත් අතර තරගය නිමා වෙන විට ලකුණු 74කට කඩුලු 11ක් දවා ගත්තේ ය. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම ද වූයේ ය. ඔහු මේ තරගය නිමා වෙන විට තම පළමු පෙළ කඩුලු අර්ධ ශතකය (51) ඉක්ම වීමට ද සමත් වුයේ ය.

මේ à¶…à¶­à¶» තරගාවලියේ පළමු සතිය අවසන් වෙන විට ශතක 8à¶šà·Š වාර්තා වීම කැපී පෙණුනි. à¶’ සී. සී. සී. කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් (139) කෝල්ට්ස් à¶šà·Š‍රිකට් සමාජයේ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 173) සහ සංතුශ් ගුණතිලක (100) හලාවත මේරියන්ස් à¶šà·Š‍රිකට් සමාජයේ කමිඳු මෙන්ඩිස් (නොදැවී 150) à¶¶à·“. ආර්. සී. කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසා (නොදැවී 105) ලන්කන් à¶šà·Š‍රිකට් සමාජයේ නායක චානක රුවන්සිරි (124) යුද හමුදා à¶šà·Š‍රීඩා සමාජයේ තුලින ඩිල්ශාන් (116) සහ දිනේශ් චන්දිමාල් (129) ය.

තරගාවලියේ සුපරි à¶…à¶§ වටයේ දී සී. සී. සී. කණ්ඩායම රාගම à¶šà·Š‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 125à¶š ජයග්‍රහණයක් ලබා ගත් à¶…à¶­à¶» à¶´à·…à¶Ÿ තරගාවලියේ දී මීගමු à¶šà·Š‍රිකට් සමාජය ලන්කන් à¶šà·Š‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 5à¶š ජයග්‍රහණයක් ලබා ගත්තේ ය.

Super 8 තරගාවලිය

CCC vs Ragama CC

සී. සි. සී. ; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 499

රාගම à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 242

සී. සී. සී. කණ්ඩායමට ලකුණු 125à¶š ජයග්‍රහණයක්

-------------------------------------------------------------

Colts CC vs Saracens SC

කොල්ට්ස් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම කඩුලු 6à¶šà·Š දැවී 408

සැරසන්ස් à¶šà·Š‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 සහ දෙවැනි ඉනිම කඩුලු 3à¶šà·Š දැවී 106

තරගය ජය පරාජයෙන් තොරයි

-------------------------------------------------------------

SL Army SC vs NCC

ශ්‍රී ලංකා යුද හමුදා à¶šà·Š‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 සහ දෙවැනි ඉනිම කඩුලු 3à¶šà·Š දැවී 255

එන්. සී. සී. ; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 417

තරගය ජය පරාජයෙන් තොරයි

-------------------------------------------------------------

Chilaw Marians vs BRC

හලාවත මේරියන්ස් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 සහ දෙවැනි ඉනිම කඩුලු 8à¶šà·Š දැවි 385

බී. ආර්. සී. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 සහ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 231

තරගය ජය පරාජයෙන් තොරයි

-------------------------------------------------------------

Plate තරගාවලිය

Moors SC vs Baduraliya SC

මුවර්ස් à¶šà·Š‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 340 සහ දෙවැනි ඉනිම කඩුලු 6à¶šà·Š දැවී 305

බදුරලිය à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 149 සහ දෙවැනි ඉනිම කඩුලු 9à¶šà·Š දැවී 120

තරගය ජය පරාජයෙන් තොරයි.

-------------------------------------------------------------

Lankan CC vs Negombo CC

ලන්කන් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 111

මීගමු à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 238 සහ දෙවැනි ඉනිම කඩුලු 5à¶šà·Š දැවී 147

මීගමු à¶šà·Š‍රිකට් සමාජයට කඩුලු 5à¶š ජයක්

-------------------------------------------------------------

SSC vs Tamil Union C & AC

එස්. එස්. සි. ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 254 සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 271

ටැමිල් යුනියන් à¶šà·Š‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 349

තරගය ජය පරාජයෙන් තොරයි