SLCS
බංග්ලාදේශ වයස 19 න් පිල ශ්‍රී ලංකාවේ සංචාරයක

බංග්ලාදේශ වයස 19 න් පිල ශ්‍රී ලංකාවේ සංචාරයක

තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශ යොවුන් පිල ලබන මස අග භාගයේදී ශ්‍රී  ලංකාවේ   සංචාරයක නිරත වීමට නියමිතව ඇත. සියළුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ  ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාළ සටහන


අප්‍රේල් 24 - පෙරහුරු තරගය

අප්‍රේල් 26 - පළමු යොවුන් එක්දින තරගය

අප්‍රේල් 28 - දෙවන යොවුන් එක්දින තරගය

මැයි 01 - තුන්වන යොවුන් එක්දින තරගය

මැයි 03 - සිව්වන යොවුන් එක්දින තරගය

මැයි 06 - පස්වන යොවුන් එක්දින තරගය

මැයි 08 - හයවන යොවුන් එක්දින තරගය