SLCS
පළමු දිනයට ශතක හයක්

පළමු දිනයට ශතක හයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින තරගාවලිය ආරම්භ කරමින් ශතක හයක් රැස් කිිරීමට අද (05) සමත් විය.

රශ්මික හිරුෂාන් 118 (පොලිස්)
පුලිඳු පෙරේරා 151 (නුගේගොඩ )
දර්ශක සන්දීප් 131 (චිලව් මේරියන්ස්)
සකුණ ලියනගේ 111 (චිලව් මේරියන්ස්)
ජීවක සෂින් 105 (එන්.සී.සී )
මිනෙත් ප්‍රේමරත්න 159*(බ්ලූම්ෆීල්ඩ්)

නාවල එල්.ආර්.ඩී.සි ක්‍රීඩාංගණය නුගේගොඩ සහ මැලේ තරගය
නුගේගොඩ පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 88.3 කදී 298 යි-පුලිඳු පෙරේරා 151,අක්‍රම් මුතාලිබ් 27,දසිස් මංචනායක 31,කවීෂ් සත්සර 5/75,නිමන් උමේෂ් 2/88

බී.ආර්.සී ක්‍රීඩාංගණය බී.ආර්.සී සහ යුද හමුදා තරගය
යුද හමුදා පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 63.5 කදී 222 යි-තරිඳු දිලංක 39,ෂෙනෙල් සමරතුංග 51,සමිත් ඩිල්ෂාන් 50,තරුෂ්ක අශෙල් 6/63
බී.ආර්.සී පළමු ඉනිම කඩුලු 4 කට ප.වා 24 කදී 51 යි-තරුෂ්ක අශෙල් 22

මුවර්ස් ක්‍රීඩාංගණය මුවර්ස් සහ මොරටුව තරගය
මොරටුව පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 65.4 කදී 293 යි-මලිත පෙරේරා 73,අමිත දාබරේ 77,දුමිඳු සෙව්මිණ 39,නෙතුල් අනුහස් 3/67,මල්ෂ තරුපති 3/71
මුවර්ස් පළමු ඉනිම කඩුලු 4 කට ප.වා 21.2 කදී 103 යි-ඔමේෂ් මෙන්ඩිස් 41,උෂාන් සත්සර 2/28

යුධ හමුදා ක්‍රීඩාංගණය දොඹගොඩ බදුරලිය සහ යුනයිටඩ් සදර්න් තරගය
බදුරලිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 63.4 කදී 253 යි- කවිෂ්ක ඉමේෂ් 57,ශානික්‍ය දේශප්‍රිය 50,ෂෙහාන් මධුසංක 51,සිතුක ගුණවර්ධන 3/69,සදෙව් ගමගේ 3/35
යුනයිටඩ් සදර්න් පළමු ඉනිම කඩුලු 5 කට ප.වා 24.5 කදී 56 යි-විරංග යේෂාන් 24

නාවික හමුදා ක්‍රීඩාංගණය වැලිසර නාවික හමුදාව සහ චිලව් මේරියන්ස්
චිලව් මේරියන්ස් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 76.1 කදී 379 යි-දර්ශක සන්දීප් 131, සකුණ ලියනගේ 111,රුවින් සංකල්ප 2/72,ඉෂාන් අනුරාධ 2/69 
නාවික හමුදාව පළමු ඉනිම කඩුලු 1 කට ප.වා 6.4 කදී 12 යි-ගීතික ද සිල්වා 1/3

එන්.සී.සී ක්‍රීඩාංගණයඩාංගණය සෙබස්තියනයිට්ස් සහ එන්.සී.සී තරගය
එන්.සී.සී පළමු ඉනිම කඩුලු 9 කට ප.වා 76.5 කදී 323 යි-ගවිරු සෙන්හාස් 53,ජීවක සෂින් 105 අනුක් දේවනාරායන 3/79,ලක්මික පෙරේරා 3/27
සෙබස්තියනයිට්ස් පළමු ඉනිම කිසිවකු නොදැවී ප.වා 11 කදී 53 යි-මනුප මින්ත 33

කෝල්ට්ස් ක්‍රීඩාංගණය කෝල්ට්ස් සහ ලියෝ තරගය
ලියෝ පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 42 කදී 140 යි-නෙත්ම කරුණාරත්න 27,රයන් දිසානායක 5/34
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 5 කට ප.වා 42.4 කදී 154 යි-රන්දුනු ගංගානාත් 65,විශ්ව රාජපක්ෂ 2/23

සී.සී.සී ක්‍රීඩාංගණය නිගම්බු සහ සී.සී.සී තරගය
නිගම්බු පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 57.2 කදී 181 යි-කවීන් ප්‍රනාන්දු 99,සේත්රු ප්‍රනාන්දු 4/58,ඉනුක කරන්නාගොඩ 3/27
සී.සී.සී පළමු ඉනිම කඩුලු 3 කට ප.වා 32 කදී 144 යි-පවන් සන්දේශ් 47,අංජල බණ්ඩාර 57

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් තරගය
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 9 කට ප.වා 75 කදී 318 යි-මිනෙත් ප්‍රේමරත්න 159,සවිඳු රොද්‍රිගෝ 39,ෂොන් රොද්‍රිගෝ 4/51
කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම කඩුලු 4 කට ප.වා 8 කදී 23 යි-තරින්ද නිර්මාල් 1/4

වෙලගෙදර ක්‍රීඩාංගණය කුරුණෑගල යූත් සහ ගෝල් තරගය
කුරුණෑගල යූත් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 71.4 කදී 270 යි- ලක්වින් අබේසිංහ 55,වතිලා උදාර 76,රුවිෂාන් පෙරේරා 6/65
ගෝල් පළමු ඉනිම කඩුලු 2 කට ප.වා 8 කදී 33 යි-දිනුක තෙන්නකෝන් 2/10

පොලිස් ක්‍රීඩාංගණය පොලිස් සහ එස්. එස්. සී  තරගය
පොලිස් පළමු ඉනිම සියලුම දෙනා දැවී ප.වා 56.2 කදී 270 යි-රශ්මික හිරුෂාන් 118,දිනුර කළුපහන 3/41
එස්. එස්. සී පළමු ඉනිම කඩුලු 9 කට ප.වා 23 කදී 79 යි-සදීෂ රාජපක්ෂ 38,නිපුන් ප්‍රේමරත්න 4/31